meanu area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Monday, July 17, 2017

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම

                                                                                                                                


                                           අම්/බණ්ඩාරනායක බා.ම.වි,
                                                                                                අම්පාර.
                                                                                                2015.10.09
............................................................................ මයා/මිය
.........................................................................................

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම -2015

ළමයා අයත් ගණය :-.................................................................................................
එම ගණයට තීරණය වූ අවලකුණු:-.................................................................................................
ළමයා ලබාගත් ලකුණු:-.................................................................................................

                   ඔබේ දරුවා වන .......................................................................... ළමයා මෙම විද්‍යාලයේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් කිරීම සහා තෝරා ගෙන ඇති බවට සතුටින් දන්වමි. දරුවාගේ ඉදිරි කටයුතු සැලසුම් කර ගැනීම සහා සාකච්ඡාවක් 2015.10.29 වන දින ප.ව 1.00 පැවැත්වේ. ඒ සහා සහභාගී වන ලෙස දන්වා සිටිමි.
එසේ වුවද තෝරා ගැනීම පිළිබ යම් කිසි අක්‍රමිකතාවක් සිදුකර ඇතැයි සනාථ වුවහොත් මේ තෝරා ගැනීම අවලංගු විය හැකි බව සැලකිය යුතුය.
*        සැලකිය යුතුයි.
එදිනට ඔබ තුමාගේ/තුමියගේ සහභාගි නොවීම ඔබගේ අවස්ථාව වෙනත් අයෙකුට දීමට හේතුවන බව සළකන්න.
                                                                                   

                                                                                    .................................................
                                                                                                   විදුහල්පතිනිය


පාසල් අභ්‍යන්තර අධීක්ෂණය

පාසල් නොපැමිණිම පිළිබද දැණූවත් කිරීමේ ලිපිය

                                           විදුහල්පති,
                                                                                                  අම්/බණ්ඩාරනායක බාලිකා ම.වි,
                                                                                                  අම්පාර
                                                                                                  2016.04.27

........................................................................ ගේ මව/පියා/භාරකරු වෙත,
                  මෙවර අ.පො.ස (උ.පෙළ) විභාගයට කලා විෂය ධාරාවෙන් පෙනී සිටින ඔබගේ දියණයගේ පාසල් පැමිණීම අගය කොට සලකමි. දියණිය දෙවන වාර විභාගය සහා ලබාගත් ලකුණු පිළිබව දැණුවත් කිරීම සහා පැවැත්වෙන පංති කවය 2016.05.05 දින පෙ.ව 8.30ට පැවැත්වෙන බැවින් ඒ සහා ඔබගේ පැමිණීම අනිවාර්ය කොට සලකමි.
                                                                                                            මෙයට,
                                                                                                  .............................................

                                                                                                            විදුහල්පති

පාසල් ලාංඡනය

පාසල් ලාංඡනය


පාසල් වාර්ෂික සැලැසුම

බඳවා ගැනීමේ ලිපි

                                                     2016/01/27
අම්/බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය  - අම්පාර
2016 වසර සිසුන් ඇතුළත් කිරීම

                   ඔබගේ අභියාචනා පරිදි ඔබේ දරුවා 6 ශ්‍රේණියට බවා ගැනිම සහා තෝරා ගත් බව සතුටින් දන්වමි. බවා ගැනීම සනාථ කර ගැනීම සහා පහත සහන් ලියකියවිලි හා පාසල් සංවර්ධන සමිති මුදල් රැගෙන 2016.02.02 වන දින පෙ.ව 9.30 දරුවා සම පැමිණෙන්න.
§  ශිෂ්‍ය කාර්යය දර්ශනය
§  උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා කොපියක්
§  ශිෂ්‍යත්ව ලකුණු සනාථ කිරීමේ ලිපිය
§  පාසල් සංවර්ධන සමිති අරමුදල රු. 500යි.
§  ශිෂ්‍ය අභිවෘද්ධි අරමුදල 1000යි.
§  පහසුකම් හා සේවා ගාස්තු රු.60යි.

                                                                   ............................................
                                                                              විදුහල්පතිනිය



මගේ ඉලක්ක ළඟා කර ගැනීමට මම උත්සහ ගනිමි.

මගේ ඉලක්ක ළා කර ගැනීමට මම උත්සහ ගනිමි.

        (කාර්යය පත්‍රිකා 1)
නම              :-....................................................................................................

ශ්‍රේණිය        :- ....................................................................................................

දිනය            :- ....................................................................................................

වාර විභාගයේදී ලබාගත් ස්ථානය / සාමාන්‍යය ලකුණු :-.......................................

ඉලක්ක ගත ස්ථානය / ඉලක්ක ගත සාමාන්‍යය ලකුණු :-......................................


ලබා ගත් තත්වය සහා
සූදානම් වූ අයුරු
ඊළ විභාගයට
සූදානම් විය යුතු ආකාරය
උදා :- දිනකට පැය 2ක් පාඩම් කළා
උදා:- දිනකට පැය 4ක් පාඩම් කළා.







ලැබීම් හා ගෙවීම් විස්තරය

2015.01.01 සිට 2015.12.31 දක්වා ලැබීම් හා ගෙවීම් විස්තරය
විස්තරය
මුදල
විස්තරය
මුදල

2015.01.01 ඉ/ගෙ ශේෂය
S2  ව්‍යාපෘති සහා ලැබීම්
සිසු උපදේශන සහා(ලංකා බැංකු)

S4 ගුණාත්මක යෙදවුම්
      කලාප කාර්යාලයෙන්

S7 ගොඩනැගිලි කුලියට දීමෙන්

විවිධ ක්‍රියාකාරකම් වලින්
       බැජ් බකල් අලෙවියෙන්  16400
       ප්‍රශ්න පත්‍ර මුදල් ලැබීම්    56560


S 10 වෙනත් අරමුදල්
       ආපන ශාලාවෙන්

S 8 පාසල් සංවර්ධන සාමාජික  
      අරමුදල


1 ශ්‍රේණිය                      41000.00
2ශ්‍රේණිය                       24500.00
3 ශ්‍රේණිය                        2500.00     
4 ශ්‍රේණිය                        4500.00
6 ශ්‍රේණිය                      82500.00 
7 ශ්‍රේණිය                      17000.00                            
8ශ්‍රේණිය                       32000.00         
9 ශ්‍රේණිය                      20500.00       
10 ශ්‍රේණිය                      6500.00        
11 ශ්‍රේණිය                      3500.00      
12 ශ්‍රේණිය
      වානිජ                     77500.00
      විද්‍යා                     115000.00
      කලා                     262500.00       
13 ශ්‍රේණිය                      1800.00     










































928038.17

5000.00


132539.56

16950.00



72960.00



140800.00




















697800.00
REX 1
ප්‍රගති වාර්තා සහා                 28650.00

1 වාර විභාගය(12-13)            15080.00
                      (6-11)             11211.00
කලින් ගෙවා හරවා එවූ          15185.00
                      (6-11)             29438.00
1-5 වාර සටහන් මුද්‍රනය             714.00
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර              4125.00
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර            19290.00

11 වාර විභාග අත්තිකාරම්     58430.00
ලිපි ගොනු කවර/ප්‍රගති වාර්තා   15500.00

111 වාරයේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර           
                                             15535.00
ඇගයීම් ප්‍රශ්න පත්‍ර මුද්‍රනය       20150.00
නිළ ලෙමර් පෑඩ් මුද්‍රනය            3000.00
ගෘහ විද්‍යා ඒකකය                    5275.00






































99564.00




98059.00




43960.00
























විද්‍යාලයීය සාමාන්‍ය දත්ත

විනය මාලාව

විනය ප්‍රඥප්තිය
සුවිශේෂී අරමුණ   
ගුණ සපිරි නැණවත් දියණියක් හෙට ලොවට දායාද කිරීම
අරමුණු
1.ආත්ම ගෞරවය රැකගත්  ආත්මාභිමානයෙන් යුතු දියණියක් පාසලෙන් බිහි කිරීම.
2.සංවරශීලි,සදාචාරවත් ගුණ ගරුක කාන්තාවක් දිගාමඩුල්ලෙන් රටට දායාද කිරීම.

මෙම අරමුණු ඉටු  වි පාසලෙන් බිහිවන ගුණ සපිරි නැණවත් දියණියක් වීමට නම්, 
රටක ජාතියක අභිවෘද්ධියේ පදනම වන්නේ ඔවුන් ගේ සදාචාරවත් බවයි.එය දේශයේ ශ්‍රේෂ්ඨත්වය අභිමානය පිළිබිඹු කරයි. ඒ සඳහා ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය කරමින් නීති පද්ධතියක් ක්‍රියාත්මක කරමින්  සදාචාරවත් ගුණ ගරුක ශ්‍රී ලංකිකයින් පිරිසක් බිහි කළ  යුතුය.
දිගාමඩුල්ලේ සෙසු පාසල් අතුරින්  සුවිශේෂී වන්නාවූ අප වඩාත් හික්මුණු ,සදාචාරසම්පන්න,සංවරශීලි හා විනයගරුක පුද්ගලයින් පිරිසක් වෙමින් ආත්ම ගෞරවය,ආත්මාභිමානය රැක ගත  යුතුය. දියණියන් වන අපගේ ආභාරණය එයයි.  බාලිකා විදු මවුගේ ගුණ සපිරි නැණවත් දියණියක් වීමට මෙම අනර්ඝ ආභාරණය පැළඳ ගනිමින් ස්‌වයං විනයෙන් යුතුව පෙළ ගැසෙමු.