meanu area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Showing posts with label ගුරු තොරතුරු. Show all posts
Showing posts with label ගුරු තොරතුරු. Show all posts

Friday, July 14, 2017

2016 වර්ෂයේ ගුරු තොරතුරු සමීක්ෂණය

2016 වසරට යෝජිත ව්‍යාපෘති

2016 වසරට යෝජිත ව්‍යාපෘති
අනු
අංකය
ව්‍යාපෘතිය
වගකීම් දරණ ගුරු භවතා/ භවතුන්
01
විෂය සංවර්ධන ව්‍යාපෘති- 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රථිඵල සියලු ශිෂ්‍යාවන් 75-100 සීමාවට ගෙන ඒම.
මාධවී ජයසූරිය මිය
ධම්මිකා මිය
කමලා මිය
02
විෂය සංවර්ධන ව්‍යාපෘති- අ:පො:ස: (සා:පෙළ) 95% දක්වා ප්‍රථිඵල ඉහළ නැංවීම.
අමිතා රණතුංග මිය
නිර්මලා මිය
එච්.එල්.ඩි. අයේෂා මිය
එස්.ආර්.ජි.මැණිකේ මිය
03
විෂය සංවර්ධන ව්‍යාපෘති- අ:පො:ස: (උ:පෙළ) සෑම ශිෂ්‍යාවක්ම විෂයන් 03න් සමත් කිරීම.
එස්. ඒ.මල්ලිකා පෙරේරා මිය
උපාලි වීරසිංහ මයා
04
භාෂා සංවර්ධනය- ඉංග්‍රීසි භාෂාව කථනය සඳහා ඉංග්‍රීසි සමාජයක් පිහිටුවීම.
එම්.එල්.එම්. කල්පනී මෙනවිය
ඒ.එච්.එන්.අයේෂා මිය
එම්.පී.ඩී.ශ්‍යාමිණී මිය
පි.ඩබ්. නිලන්ති මිය
එන්.වි.ඩි. නිසංසලා මිය
05
දෙමළ භාෂා කථන සමාජයක් පිහිටුවීම.
අශෝකා මිය
ජෙරී ඩිකෝනි මිය
06
පාසල් තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීම.
එච්.පී.ඩි. අබේරත්න මිය එන්.එම්.නවරත්න මිය

ගුරු තොරතුරු

ගුරු නාමලේඛනය2015

ගුරු වැටුප් වර්ධක ආකෘතිපත

ගුරුතොරතුරු 2015

ප්‍රාථමික අංශයේ ගුරුතොරතතුරු