meanu area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Monday, July 17, 2017

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම

                                                                                                                                


                                           අම්/බණ්ඩාරනායක බා.ම.වි,
                                                                                                අම්පාර.
                                                                                                2015.10.09
............................................................................ මයා/මිය
.........................................................................................

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම -2015

ළමයා අයත් ගණය :-.................................................................................................
එම ගණයට තීරණය වූ අවලකුණු:-.................................................................................................
ළමයා ලබාගත් ලකුණු:-.................................................................................................

                   ඔබේ දරුවා වන .......................................................................... ළමයා මෙම විද්‍යාලයේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් කිරීම සහා තෝරා ගෙන ඇති බවට සතුටින් දන්වමි. දරුවාගේ ඉදිරි කටයුතු සැලසුම් කර ගැනීම සහා සාකච්ඡාවක් 2015.10.29 වන දින ප.ව 1.00 පැවැත්වේ. ඒ සහා සහභාගී වන ලෙස දන්වා සිටිමි.
එසේ වුවද තෝරා ගැනීම පිළිබ යම් කිසි අක්‍රමිකතාවක් සිදුකර ඇතැයි සනාථ වුවහොත් මේ තෝරා ගැනීම අවලංගු විය හැකි බව සැලකිය යුතුය.
*        සැලකිය යුතුයි.
එදිනට ඔබ තුමාගේ/තුමියගේ සහභාගි නොවීම ඔබගේ අවස්ථාව වෙනත් අයෙකුට දීමට හේතුවන බව සළකන්න.
                                                                                   

                                                                                    .................................................
                                                                                                   විදුහල්පතිනිය


No comments:

Post a Comment