2016/01/27
අම්/බණ්ඩාරනායක
බාලිකා මහා විද්‍යාලය
- අම්පාර
2016 වසර
සිසුන් ඇතුළත් කිරීම
ඔබගේ අභියාචනා පරිදි ඔබේ
දරුවා 6 ශ්‍රේණියට බඳවා ගැනිම සඳහා තෝරා ගත් බව
සතුටින් දන්වමි. බඳවා ගැනීම සනාථ
කර ගැනීම සඳහා පහත සඳහන් ලියකියවිලි හා
පාසල් සංවර්ධන සමිති මුදල් රැගෙන 2016.02.02 වන දින පෙ.ව 9.30 දරුවා සමඟ පැමිණෙන්න.
§ ශිෂ්‍ය කාර්යය
දර්ශනය
§ උප්පැන්න
සහතිකයේ මුල් පිටපත හා කොපියක්
§ ශිෂ්‍යත්ව
ලකුණු සනාථ කිරීමේ ලිපිය
§ පාසල් සංවර්ධන
සමිති අරමුදල රු. 500යි.
§ ශිෂ්‍ය
අභිවෘද්ධි අරමුදල 1000යි.
§ පහසුකම් හා
සේවා ගාස්තු රු.60යි.
............................................
විදුහල්පතිනිය
No comments:
Post a Comment