විදුහල්පති,
අම්/බණ්ඩාරනායක
බාලිකා ම.වි,
අම්පාර
2016.04.27
........................................................................
ගේ මව/පියා/භාරකරු වෙත,
මෙවර අ.පො.ස (උ.පෙළ) විභාගයට
කලා විෂය ධාරාවෙන් පෙනී සිටින ඔබගේ දියණයගේ පාසල් පැමිණීම අගය කොට සලකමි. දියණිය
දෙවන වාර විභාගය සඳහා ලබාගත්
ලකුණු පිළිබඳව දැණුවත්
කිරීම සඳහා පැවැත්වෙන
පංති කවය 2016.05.05 දින පෙ.ව 8.30ට පැවැත්වෙන බැවින් ඒ සඳහා ඔබගේ පැමිණීම
අනිවාර්ය කොට සලකමි.
මෙයට,
.............................................
විදුහල්පති
No comments:
Post a Comment