meanu area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Monday, July 17, 2017

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම

                                                                                                                                


                                           අම්/බණ්ඩාරනායක බා.ම.වි,
                                                                                                අම්පාර.
                                                                                                2015.10.09
............................................................................ මයා/මිය
.........................................................................................

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම -2015

ළමයා අයත් ගණය :-.................................................................................................
එම ගණයට තීරණය වූ අවලකුණු:-.................................................................................................
ළමයා ලබාගත් ලකුණු:-.................................................................................................

                   ඔබේ දරුවා වන .......................................................................... ළමයා මෙම විද්‍යාලයේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් කිරීම සහා තෝරා ගෙන ඇති බවට සතුටින් දන්වමි. දරුවාගේ ඉදිරි කටයුතු සැලසුම් කර ගැනීම සහා සාකච්ඡාවක් 2015.10.29 වන දින ප.ව 1.00 පැවැත්වේ. ඒ සහා සහභාගී වන ලෙස දන්වා සිටිමි.
එසේ වුවද තෝරා ගැනීම පිළිබ යම් කිසි අක්‍රමිකතාවක් සිදුකර ඇතැයි සනාථ වුවහොත් මේ තෝරා ගැනීම අවලංගු විය හැකි බව සැලකිය යුතුය.
*        සැලකිය යුතුයි.
එදිනට ඔබ තුමාගේ/තුමියගේ සහභාගි නොවීම ඔබගේ අවස්ථාව වෙනත් අයෙකුට දීමට හේතුවන බව සළකන්න.
                                                                                   

                                                                                    .................................................
                                                                                                   විදුහල්පතිනිය


පාසල් අභ්‍යන්තර අධීක්ෂණය

පාසල් නොපැමිණිම පිළිබද දැණූවත් කිරීමේ ලිපිය

                                           විදුහල්පති,
                                                                                                  අම්/බණ්ඩාරනායක බාලිකා ම.වි,
                                                                                                  අම්පාර
                                                                                                  2016.04.27

........................................................................ ගේ මව/පියා/භාරකරු වෙත,
                  මෙවර අ.පො.ස (උ.පෙළ) විභාගයට කලා විෂය ධාරාවෙන් පෙනී සිටින ඔබගේ දියණයගේ පාසල් පැමිණීම අගය කොට සලකමි. දියණිය දෙවන වාර විභාගය සහා ලබාගත් ලකුණු පිළිබව දැණුවත් කිරීම සහා පැවැත්වෙන පංති කවය 2016.05.05 දින පෙ.ව 8.30ට පැවැත්වෙන බැවින් ඒ සහා ඔබගේ පැමිණීම අනිවාර්ය කොට සලකමි.
                                                                                                            මෙයට,
                                                                                                  .............................................

                                                                                                            විදුහල්පති

පාසල් ලාංඡනය

පාසල් ලාංඡනය


පාසල් වාර්ෂික සැලැසුම

බඳවා ගැනීමේ ලිපි

                                                     2016/01/27
අම්/බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය  - අම්පාර
2016 වසර සිසුන් ඇතුළත් කිරීම

                   ඔබගේ අභියාචනා පරිදි ඔබේ දරුවා 6 ශ්‍රේණියට බවා ගැනිම සහා තෝරා ගත් බව සතුටින් දන්වමි. බවා ගැනීම සනාථ කර ගැනීම සහා පහත සහන් ලියකියවිලි හා පාසල් සංවර්ධන සමිති මුදල් රැගෙන 2016.02.02 වන දින පෙ.ව 9.30 දරුවා සම පැමිණෙන්න.
§  ශිෂ්‍ය කාර්යය දර්ශනය
§  උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා කොපියක්
§  ශිෂ්‍යත්ව ලකුණු සනාථ කිරීමේ ලිපිය
§  පාසල් සංවර්ධන සමිති අරමුදල රු. 500යි.
§  ශිෂ්‍ය අභිවෘද්ධි අරමුදල 1000යි.
§  පහසුකම් හා සේවා ගාස්තු රු.60යි.

                                                                   ............................................
                                                                              විදුහල්පතිනිය



මගේ ඉලක්ක ළඟා කර ගැනීමට මම උත්සහ ගනිමි.

මගේ ඉලක්ක ළා කර ගැනීමට මම උත්සහ ගනිමි.

        (කාර්යය පත්‍රිකා 1)
නම              :-....................................................................................................

ශ්‍රේණිය        :- ....................................................................................................

දිනය            :- ....................................................................................................

වාර විභාගයේදී ලබාගත් ස්ථානය / සාමාන්‍යය ලකුණු :-.......................................

ඉලක්ක ගත ස්ථානය / ඉලක්ක ගත සාමාන්‍යය ලකුණු :-......................................


ලබා ගත් තත්වය සහා
සූදානම් වූ අයුරු
ඊළ විභාගයට
සූදානම් විය යුතු ආකාරය
උදා :- දිනකට පැය 2ක් පාඩම් කළා
උදා:- දිනකට පැය 4ක් පාඩම් කළා.