meanu area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Friday, July 14, 2017

2016 වසරට යෝජිත ව්‍යාපෘති

2016 වසරට යෝජිත ව්‍යාපෘති
අනු
අංකය
ව්‍යාපෘතිය
වගකීම් දරණ ගුරු භවතා/ භවතුන්
01
විෂය සංවර්ධන ව්‍යාපෘති- 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රථිඵල සියලු ශිෂ්‍යාවන් 75-100 සීමාවට ගෙන ඒම.
මාධවී ජයසූරිය මිය
ධම්මිකා මිය
කමලා මිය
02
විෂය සංවර්ධන ව්‍යාපෘති- අ:පො:ස: (සා:පෙළ) 95% දක්වා ප්‍රථිඵල ඉහළ නැංවීම.
අමිතා රණතුංග මිය
නිර්මලා මිය
එච්.එල්.ඩි. අයේෂා මිය
එස්.ආර්.ජි.මැණිකේ මිය
03
විෂය සංවර්ධන ව්‍යාපෘති- අ:පො:ස: (උ:පෙළ) සෑම ශිෂ්‍යාවක්ම විෂයන් 03න් සමත් කිරීම.
එස්. ඒ.මල්ලිකා පෙරේරා මිය
උපාලි වීරසිංහ මයා
04
භාෂා සංවර්ධනය- ඉංග්‍රීසි භාෂාව කථනය සඳහා ඉංග්‍රීසි සමාජයක් පිහිටුවීම.
එම්.එල්.එම්. කල්පනී මෙනවිය
ඒ.එච්.එන්.අයේෂා මිය
එම්.පී.ඩී.ශ්‍යාමිණී මිය
පි.ඩබ්. නිලන්ති මිය
එන්.වි.ඩි. නිසංසලා මිය
05
දෙමළ භාෂා කථන සමාජයක් පිහිටුවීම.
අශෝකා මිය
ජෙරී ඩිකෝනි මිය
06
පාසල් තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීම.
එච්.පී.ඩි. අබේරත්න මිය එන්.එම්.නවරත්න මිය

07
ආගමික වටපිටාවක් ගොඩ නැගීම සඳහා ධම්ම පද ගාථා ප්‍රදර්ශනය හා නඩත්තු කිරීම.
ආර්.ජි. පද්මා උදය කුමාරි මිය
ඩි.එම්.බි. සුදුමැණිකේ මිය
එච්.ජි. මාලනී මිය
08
ආකල්පමය සංවර්ධන සඳහා ගුරු සිසු දෙමාපියවැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
ඩබ්.ටි.ඒ. ශ්‍යාමලි මිය
කේ. නිර්මලා ප්‍රියන්ති මිය
පි. ගුණසේකර මිය
09
පාසල් පවුල් ගොනුව නඩත්තු කිරීම.

ඊ.එස්. මල්කාන්ති මිය
10
ජීවකොටු ඉදිකර කසළ බැහැර කිරීම ක්‍රමවත් කිරීම.
අයි.ඩි. අනුලාවති මිය
ඩි.සි. වීරසිංහ මිය
11
කියවිම් මලුවට දිනපතා පුවත්පත් සැපයිමේ ක්‍රමවේදයක් සැකසීම.( කියවිම් මලුව ඉදිකිරීම හා)
එන්.වි. නිසංසලා මිය
කේ.එම්. සේපාලිකා මිය
12
සංනිවේදන පද්ධතිය නවීකරනය කර නඩත්තු කිරීම.
ඩබ්.ඒ. වාසනා මල්කාන්ති මිය
ඒ.එච්.එන්. අයේෂා මිය
13
අනවශ්‍ය වැසිකිළි වල ඉවත් කර ස්ථානගත කිරීම.
විදුහල්පති
නි. විදුහල්පති (පරිපාලන)
14
ගොඩනැගිලිවල තෙමෙන වහලවල් ප්‍රතිසංස්කරනය කිරීම.
උපාලි වීරසිංහ මයා
ජේ.ඒ.ඩි.සි.එස්.කුමාර මයා
15
මුර කුටියක් ඉදිකිරීම.
කේ.ඒ.සි.එන්.පෙරේරා මයා
බි.ජි.එස්.ආර්. බංඩාර මයා
16
වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන.
විදුහල්පති
17
පාසලට දිරාපත් නොවන ද්‍රව්‍ය රුගෙන ඒම නවතාලීම
එස්. ඒ.මල්ලිකා පෙරේරා මිය
අයි.ඩි. අනුලාවති මිය
ඩබ්.ටි.ඒ. ශ්‍යාමලි මිය

18
වෙසක්,පොසොන්,ආගමික වැඩසටහන් සැමරීම.
ආර්.ජි. පද්මා උදය කුමාරි මිය
ඩි.එම්.බි. සුදුමැණිකේ මිය
19
වර්ෂාවසාන විවිධප්‍රසංගය.
සෞන්දර්ය අංශය
20
ශිෂ්‍ය පාර්ලිමේන්තුව හරහා ගමන් මාර්ග හා කාණු පද්ධතිය සකසීම.
ඊ.පී. ලකමාලි ද සිල්වා මිය
21
ආර්ථික වටිනාකමක් සහිත මැහුම් ක්‍රම ප්‍රදර්ශනයක්.
ඩබ්.එම්. ඉන්ද්‍රා වීරසිංහ මිය
22
සෑම පංති කාමරයකටම විදුලි ආලෝකය සැපයීම.
ජේ.ඒ.ඩි.සි.එස්.කුමාර මයා
23
පැළ තවාන නඩත්තුව.
අයි.ඩි. අනුලාවති මිය
උපාලි වීරසිංහ මයා
24
ප්‍රථමාධාර මෙවලම් නිර්මාණය කර අලෙවි කිරීම.
ඩබ්.එම්. ඉන්ද්‍රා වීරසිංහ මිය
ඊ.ඩබ්. වසන්ති රේණුකා මිය
25
පාසල් වත්ත තුල පලතුරු පැල වගා කිරීම.
පන්ති භාර ගුරු භවතුන්
26
වාර්ෂික පොළ සංවිධානය.
බුදු මැදුර කමිටුව හා පන්ති භාර ගුරු භවතුන්
27
අඛණ්ඩව ශ්‍රමදාන මගින් පාසල් වත්ත හා පංති කාමර පිරිසිදු කිරීම.
අමිතා රණතුංග මිය
එම්.පී.ඩී.ශ්‍යාමිණී මිය
28
ශිෂ්‍යනායක පුහුණු වැඩමුඵවක් සංවිධානය .
බි.ජි.එස්.ආර්. බංඩාර මයා ඇතුලු ශිෂ්‍ය නායක මණ්ඩලය
29
අධ්‍යාපන චාරිකා සංවිධානය
කේ.නිර්මලා ප්‍රියන්ති මිය,
එස්.ආර්.ජී.මැණිකේ මිය, ටී.පි.සේනානායක මිය
30
ගැටඵ සහිත දරුවන් හඳුනා ගැනීම හාමාර්ගෝපදේශනය.
ඩී.ජී.රානී රත්නසීලි මිය,
සුලෝචනා කුරුප්පුනායක මිය
31
අධ්‍යන කටයුතු සඳහා සීඩී තැටි නිර්මාණය කිරීම
ජේ.ඒ.ඩි.සි.එස්.කුමාර මයා එම්.එම්. ප්‍රියංකා විජේරත්න මිය


No comments:

Post a Comment