meanu area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Monday, July 17, 2017

සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල අනුව අ.පො.ස(උ/පෙළ) ශිෂ්‍යාවන් බඳවා ගැනීම


සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල අනුව අ.පො.ස(උ/පෙළ) 2016- ශිෂ්‍යාවන් බවා ගැනීම

උක්ත කරුණ සම්බන්ධයෙන් 2016.05.20 වන දින පැවති සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔබ 12 ශ්‍රේණියට තෝරා ගෙන ඇතිබව සතුටින් දන්වා සිටිමි. ඒ අනුව බවා ගැනීම 2016.06.01 වන බදාදා සිදුකරන බැවින් එදිනට ඔබ විසින් පහත සහන් දෑ රැගෙන පෙ.ව 9.00ට පාසලට පැමිණෙන ලෙස දන්වා සිටිමි.
ü     වෙනත් පාසලකින් පැමිණෙන්නේ නම් අස්වීම් සහතිකයේ මුල් පිටපත
ü     චරිත සහතිකයක්
ü     අ.පො.ස(සා/පෙළ) ප්‍රතිඵල ලේඛනයේ මුල් පිටපත
ü     උප්පැන්න සහතිකයේ මුල් පිටපත
ü     පාසල් සංවර්ධන අරමුදල්                     රු. 500*2  = රු. 1000.00
ශිෂ්‍ය අභිවෘද්ධි අරමුදල්                             =  රු. 1000.00
විභාග ගාස්තු( වාර විභාග 6 සහා )                       =  රු.   300.00
ඇගයීම්, පැවරුම් පත්‍රිකා                                        =  රු.   200.00

මෙම පාසලේ ශීෂ්‍යාවක නම්, ශිෂ්‍ය අභිවෘද්ධි අරමුදල් ගෙවා ඇත්නම් ඒ බව සහතික කරන රිසිට් පත ඉදිරිපත් කර එම අරමුදලෙන් නිදහස් වන්න.

..........................................
විදුහල්පතිනිය





No comments:

Post a Comment